Two Sri Lankans already occupy global transport slovakia You can watch their video by refer gallery of our website. Next group of 8 will obtain a visa from Slovakian embassy india at the end of july 2022. 3 rd group is waiting to get the visa date.
ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ග්ලෝබල් ට්‍රාන්ස්පෝට් ස්ලෝවැකියා සමාගමේ දැනට සේවා වරම් ලබා ඇත. ඔවුන්ගේ ඡායාරූප හා හඩ පට මෙම වෙබ් පිටුවේ ඡායාරූප ගැලරියෙන් ඔබට බලාගත හැක. ඉන්පසු තෝරා ගන්නා ලද කණ්ඩායමේ 8 දෙනෙකු සිටින අතර ඔවුන්ට අදාල වීසා නිකුත් කිරීමේ කටයුතු 2022 ජුලි මස 25, 26, 27, 28 දිනවල ඉන්දියාවේ පිහිටි ස්ලෝවැකියානු තානාධිපති කාර්යාලයෙන් සිදු කිරීමට නියමිතය. ඊලග කණ්ඩායමට වීසා නිකුත්කිරීමේ දින ලබාගැනීමේ ක්‍රියාවලියේ පවතී.
The rejection of VISA mainly occurs due to failure of candidates like submitting false or incorrect data, having criminal record history, insufficient English knowledge ect. If the job offer occurs due to obvious and solely felt agency relevant payments will be refunded
අදාල විදේශ රැකියාවට යාමට නොහැකි වන්නේ ඔබගේ අඩුපාඩුවක් පවතී නම් පමණි.
උදා -: වැරදි ලේඛණ යොමු කිරීම , අපරාධමය චෝදනා පැවතීම , ඉංග්‍රීසි කථා කිරීමට නොහැකි වීම හා රැකියාව කිරීමට නොහැකි සෞඛ්‍ය ගැටළු ආදිය ඔබගේ අඩුපාඩුවකින් රැකියාව නොලැබුණහොත් අදාල අත්තිකාරම් මුදල නැවත නොගෙවනු ලැබේ. අප ඒජන්සියේ වරදක් මත සිදුවුවහොත් අදාල අත්තිකාරම් මුදල් නැවත ගෙවනු ලැබේ.
We are not bound to arrange a bank loan. We will facilitate it by providing relevant documents. Candidate shall apply for a loan from his known personal bank. But the applicant joined a training programme conducted by Ranmak International (pvt) ltd. Will facilitate a bank loan from the above training company.
අදාල Job offer ( රැකියා පිරිනැමීම ) ලිපිය ලැබුණු පසු අවශ්‍ය ණය පහසුකම් ඔබ පුද්ගලිකව ගණුදෙනු කරන බැංකුවෙන් අනුමතකරගැනීම ඔබගේ වගකිමකි. ඒ සදහා අවශ්‍ය ලියකියවිලි ලබා දීමට කටයුතු කරන නමුත් ණය පහසුකම සදහා අපගේ ඇපවීමක් නොමැත. අවුරුදු 35 ට අඩු ස්ලෝවැකියානු පුහුණු ආයතනය මගින් අදාල ණය පහසුකම සපයනු ඇත.
300 vacancies for packing workers available at Rumania for vegetable processing, candy and chocolate factory. Description of each factory submitted to Sri Lanka beuro of foreign employment. Details of above factories will be provided after selecting candidates from the English test.
සියළුම පුරප්පාඩු පවතින්නේ ඇසුරුම් සේවකයන් සදහා පමණි. රුමේනියාවේ ඇති එළවළු සැකසීම , රසකැවිලි නිෂ්පාදනය හා චොක්ලට් නිෂ්පාදනය යන කර්මාන්ත ශාලා 03 ක . එම රැකියා 100 බැගින් 300 ක් පවතී අදාල කර්මාන්තශාලා වල විස්තර විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට යොමුකර ඇත. මූලික තෝරාගැනීම් වලින් පසු අදාල රැකියා ආයතන වල විස්තර ලබාදීම සිදුකෙරේ.
No. Most of the agencies offering jobs from the Middle east get commission for providing jobs from employers.But in Europe we have to spend for all the process of preparing job offer Eg. -: Get certify by notary public , and it will be around 50% of your total cost. That amount have to pay
අදාල රැකියාව ඔබ වෙනුවෙන් සැකසීමේදී අවශ්‍ය නීතිමය අවසර හා විදේශ කටයුතු අමාත්‍යංශයේ අනුමැතිය හා අනිකුත් කටයුතු සදහා මුදල් යෙදවීමට සිදුවේ . එම නිසා අදාල පිරිවැය දැරීම ඔබ විසින් අනිවාර්යයෙන් කල යුතු වේ.